Focus to Learn,
Discipline to Grow

අපි, සියවසක් මුළුල්ලේ වෙනසක් නොවූ පන්ති කාමරය හා දරුවන්ගේ අධ්‍යාපන ක්‍රම වෙනස්කොට වේගවත් ලෝකයට දරුවන් අධිවේගිව සුදානම් කරන්නෙමු

Fast Track Learning

Fast Track
Learning

මොකක්ද මේ අධිවේගී අධ්‍යාපනය කියන්නේ?

අධිවේගී අධ්‍යාපනය (Fast Track Learning) කියන්නේ දැනටමත් ලෝකයේ ජනප්‍රිය හා ක්‍රියාත්මක වන ඉතා සාර්ථක අධ්‍යාපන ක්‍රමයක්. මෙය සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමයේදි ගතවෙන අධික, අනවශ්‍ය කාලය උපායශීලීව හා ප්‍රායෝගිකව භාවිතා කරමින්, සිසුන්ට කෙටි කාලයකින් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට උපකාරී වෙනවා.

මේකෙන් කියන්නේ පැය 4ක පාඩමක් පැය 1ක් ඇතුළත ඉගෙන ගැනීමක් වගේ දෙයක් නොවෙයි. සැලසුමක් සහිතව උපරිම අවධානයක් යටතේ කාර්යක්ෂමව ඉගෙනගැනීමක්. ඒකට අවශ්‍ය පරිසරය, සම්පත් හා ප්‍රබල කණ්ඩායම Vanguard අප සතුයි.

Benefits of FTL

Benefits of
FTL

මේකෙන් කියන්නේ පැය 4ක පාඩමක් පැය 1ක් ඇතුළත ඉගෙන ගැනීමක් වගේ දෙයක් නොවෙයි. සැලසුමක් සහිතව උපරිම අවධානයක් යටතේ කාර්යක්ෂමව ඉගෙනගැනීමක්. ඒකට අවශ්‍ය පරිසරය, සම්පත් හා ප්‍රබල කණ්ඩායම Vanguard අප සතුයි.

1. කාලය

සාම්ප්‍රදායික උසස් පෙළ තරණයට යන අවුරුදු 3කට ආසන්න කාලය අවුරුදු දෙකකින් අඩු වීම.

2. ආයෝජනය

සාම්ප්‍රදායික උසස් පෙළ තරණයට වැය කරන මුදල් 75% කට වඩා අධිවේගී අධ්‍යාපනයේදී අඩු වීම.

3. අවස්ථා

ඉතුරු වන කාලයත් මුදලත් ඔබට ඔබගේ දරුවාට ඔහුගේ අනාගතය උචිත ඕනෑම දෙයකට භාවිතා කළ හැකි වීම.

1. කාලය

සාම්ප්‍රදායික උසස් පෙළ තරණයට යන අවුරුදු 3කට ආසන්න කාලය අවුරුදු දෙකකින් අඩු වීම.

2. ආයෝජනය

සාම්ප්‍රදායික උසස් පෙළ තරණයට වැය කරන මුදල් 75% කට වඩා අධිවේගී අධ්‍යාපනයේදී අඩු වීම.

3. අවස්ථා

ඉතුරු වන කාලයත් මුදලත් ඔබට ඔබගේ දරුවාට ඔහුගේ අනාගතය උචිත ඕනෑම දෙයකට භාවිතා කළ හැකි වීම.

Not only Education

Not only
Education

Discipline

Discipline

Discipline

අනෙකුත් පාසල් අතරින් Vanguard අපි සුවිශේෂී වන්නේ ඇයි?

විනය, අවධානය හා තරඟකාරීත්ව ඇති දරුවෙක්ට මනා අධ්‍යාපනයක් ලැබීම නිවසේ සිටම තනිවම වුවද කළ හැක. එවැනි ළමයෙකුට පෞද්ගලික පාසල් තියා රජයේ පාසලක්වත් කිසිදු ගුරුවරයෙක්වත් අවශ්‍ය වන්නෙ නැත. විභාග වලින් ඉහළ ලකුණු ලබා ගැනීම ඔහුට ඉතාමත් පහසුය. දැන් ඔබට සිතෙනවා ඇති එසේනම් මගේ දරුවාට අප අවශ්‍ය කුමකටද කියා…

ඔව් ඔබගේ දරුවාට හොඳ විනයක්, හොඳ අවධානයක් සහ හොඳ තරඟකාරීත්වයක් ඇත්නම් ඔහුට අවශ්‍ය නැත. දැන් ඔබ සිතා බලන්න ඔහුට අපව අවශ්‍යද කියා…

Parkinson’s Law states

" Work expands to fill the time
available for its completion "

" Work expands to fill the time
available for its completion "

Parkinson’s Law states

" Work expands to fill the time
available for its completion "

" Work expands to fill the time
available for its completion "

උසස් පෙළට, අවුරුදු ගාණකට කලින් නියම වෙච්ච වසර 3 කට මාස 30කට ආසන්න කාලය, මෙතරම් තාක්ෂණ දියුණුවක් ලබා ඇති දශකයකත් තවත්ම එලෙසෙම නොවෙනස්ව පැවතීම බුද්ධිමත් ඔබ ප්‍රශ්න කළ යුතු කරුණක් නොවේද? වෙනස් වෙන්න.

Our
Programmes

Our Programmes

Our
Programmes

ඔබගේත් ඔබගේ දරුවාගේත් කාලයේ ඇති වටිනාකම අපි හොඳින් හඳුනන්නෙමු. ඒ නිසාම වත්මන් සිසුන්ට වඩාත් උචිත ආකාරයෙන් සහ ඔවුන්ගේ උසස් පෙළ සිහින යතාර්ථයක් කලහැකි ආකාරයෙන් අපගේ පාසැල් ජාලයේ උසස් පෙළ සඳහා වන පාඨමාලාවන් නිර්මාණය කර ඇත.

2026 A/L

ONLINE

12 MONTHS

All Streams

For More Details

2026 A/L

RESIDENTIAL

12 MONTHS

All Streams

For More Details

2026A/L

RESIDENTIAL

08 MONTHS

All Streams

For More Details

2025 A/L

Residential

06 MONTHS

All Streams

For More Details

2025 A/L

Online

GENERAL ENGLISH

06 Months

For More Details

2026 A/L

ONLINE

12 MONTHS

All Streams

For More Details

2026 A/L

RESIDENTIAL

12 MONTHS

All Streams

For More Details

2026A/L

RESIDENTIAL

08 MONTHS

All Streams

For More Details

2025 A/L

Residential

06 MONTHS

All Streams

For More Details

2025 A/L

Online

GENERAL ENGLISH

06 Months

For More Details

100% Certified trust

100%
Certified
Trust

ඔබගේ ප්‍රතිචාර අපට හැමදාමත් ශක්තියක් විය. ඒ තුළින් ඉදිරියටත් අනාගත දරුවන්ගේ අධ්‍යාපන සිහින සාර්ථක කරගන්නට අත් වැලක් වෙන්නට Vanguardහි අපි කැපවී සිටින්නෙමු.

OUR NETWORK

Our Network

ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා, මාර්ගගත (Online) මෙන්ම නේවාසික අධ්‍යාපන ක්‍රම ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපන ගමනට සහාය වෙන්න Vanguard Academy අපි, අපේ සහෝදර පාසැල් සමඟ නිරන්තරයෙන් කටයුතු කරන්නෙමු.

College of Fast Track Learning

ද්වීතීක සහ උසස් පෙළ අධිවේගී නේවාසික අධ්‍යාපන පාසල

Pelawatta

Kalutara

Dodangoda

Galle

Bandaragama

Minco College

නේවාසික ප්‍රාථමික පාසැල

Piliyandala

Tangalle

Elpitiya